Pages

Tuesday, January 19, 2010

සරසවි ප්‍රේමය...

සමනළ වැව පුරවන්නට බෙලිහුල් ඔය ගලා ඇවිත්..
ආදර කදු තරණය කර දෙහදක් අද වෙන්ව ගිහින්...
සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා...
සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා....

පහන් තරුව පායාවිත් ඔබ එන බව පවසනවිට..
සරසවියේ රෑනින් ඔබ ඉගිල ගිහිල්ලා...
සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා...
සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා....

පෙරදින අප හමුවූතැන නටඹුන් පමණකි කදුලක..
කදු අතරේ වළා රොදක නුඹ සැගවීලා...
සුවද හදේරදවලා යන්න ගිහිල්ලා...
සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා....

4 comments:

  1. මම ආසම ගීතයක්.

    ReplyDelete
  2. @ගලා: අපි හැමෝටම අඩු වැඩ් වශයෙන් දැනෙන සි0දුවක් නෙ...

    ReplyDelete
  3. අපේ කැම්පස් එක.....

    ReplyDelete
  4. හන්තානට පායන සඳ ලස්සනයිද මට කියන්න...
    මේක තමා මගේ ප්‍රියතම සරසවි ගීතය

    /බිඟුවා...!

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails

~එස්. ඒ.~ ගැන