Pages

Saturday, January 30, 2010

හැමෝටම ආයුබෝවන්...

ඔන්න 'දේදුනු පාළම'ත් සි0හල බ්ලොග් කරුවන්ගේ සාමාජිකයෙක්... ඊට අදාල ලිපිය අද ලැබිල තිබුනා...
ගොඩක් සතුටුයි... ඒ වගෙම ස්තුතියි... ඉතින් ඔයාලත් පුළුවන් වෙලාවට 'දේදුනු පාළම' ලගට ඇවිත් යන්න එන්න...

13 comments:

  1. මටත් අද තමා ඒ ලිපිය ලැබුනෙ.වැඩේ ලස්සනට කරගෙන යමු.මගෙන් සුභ පැතුම්.

    ReplyDelete
  2. අද නැකැත් දවසක්ද මන්දා..
    අද සින්ඩියට අළුත් බ්ලොග් ගොඩාක් ඇවිල්ලා...

    ආයුබෝ වේවා එහෙනම්!!!

    ReplyDelete
  3. @නිශාන්ත:ස්තුතියි සහෝ... ඔබටත් සුබපැතුම්...

    @.::පිස්සා::.:ස්තුතියි සහෝ...
    මොකක් හරි නැකතක් තියෙන්න ඇති... අපි නොදන්නව උනාට..

    ReplyDelete
  4. ඔන්න අපෙනුත් සුභ පැතුම්

    ReplyDelete
  5. මගෙනුත් උණුසුම් සුභ පැතුම්. වැඩේ දිගටම කරගෙන යන්න

    ReplyDelete
  6. මම ලියුම දාලා ටික දවසයි. තාම ආවෙ නැහැ. දවස් 14 ලියුම අවද? සින්ඩියේ යාලුවො නමි මාරයි නේද?

    ReplyDelete
  7. සාදරයෙන් පිළිගන්නෙමු ....!!!!

    ReplyDelete
  8. සාදරයෙන් ආදරයෙන් කෑදරයෙන් පිලිගන්නවා :D

    ReplyDelete
  9. ෙහාන්දයි,ෙහාන්දයි

    ReplyDelete
  10. WELCOME TO THE WORLD OF BLOGGING......
    Wishes for a long run....

    ReplyDelete
  11. @ { rock3r
    ප්‍රියන්ත කරුණාරත්න
    සුදු මහත්තයා
    බුද්ධි
    වැප්
    ත‍රිඳු
    sandika
    kawshalatec
    }
    හැමෝටම ගොඩක් ස්තූතියි...!!

    ReplyDelete
  12. ඔන්න ආවා..

    /බිඟුවා...!

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails

~එස්. ඒ.~ ගැන