Pages

Tuesday, April 20, 2010

සුබ නව වසරක්...!

සියලුම දෙනාට සුබ අළුත් අවුරුද්දක් වේවා...
ප්‍රමාදය පිළිබද සමාවන්න...

අප්‍රේල් 7ට පස්සෙ අද තමා මේ පැත්තට ආවෙ... ඒ කියන්නෙ බෝඩිමටත්,බ්ලොග් අඩවියටත්,සිoහල බ්ලොග් කියවනයටත්,ලාoකීය සිතුවිලි වලටත්....


"නදීශා"මගේ කතාවට කොමෙන්ටු දාපු අයටත් කියවපු හැමෝටමත් ස්තූති කරන්න බැරි උන නිසා... මේ විදියට පෝස්ට් එකකින් ස්තූති කරන්න හිතුවා...


වෙන් වෙන් වශයෙන් පිලිතුරු ලබා දීමට නොහැකිවීම ගැන සමාවන්න... 

සෙමෙස්තර පරීක්ෂණය නිසා කාරිය බහුලවී ඇත...


සුබ අළුත් අවුරුද්දක් වේවා.!

6 comments:

  1. සුබ අලුත් අවුරුද්දක් උනාවෙ...

    ReplyDelete
  2. ඔව් ඔව්... එහෙම උනාවෙ...
    ස්තූතියි 'රවා'..

    ReplyDelete
  3. සුබ අලුත් අවුරුද්දක්

    ReplyDelete
  4. මොකෝ කාලෙකින් අලුත් ලිපි මොකුත් නැත්තේ ???

    ReplyDelete
  5. @දුකා:

    එක්සෑම් තිබුනා අයියේ... අද ඉවරවුනා...
    ඉතින් මේ අලුතින් මොකුත් ලියන්න හදන්නේ...
    ස්තූතුයි හොයල බැලුවට... :D

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails

~එස්. ඒ.~ ගැන